කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන වෙයි..

COVID-19 World Health Organization
By krishani Jan 14, 2023 07:04 AM GMT
krishani

krishani

Report

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යළිත් කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කර ඇත.

ඒ අනුව විශේෂිත අවස්ථාවල දී මුව ආවරණ පැළඳිය යුතු බවත් රෝග ලක්ෂණ පවතින්නන් කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඔවුන් නිර්දේශ කර ඇත.

රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් දින 10ක කාලයක් නිරෝධායනය විය යුතු අතර සැක සහිත පුද්ගලයන් දින පහක් වැනි කෙටි කාලයක් නිරෝධායනය විය යුතු ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha