මෙරට කොරෝනා නීතියක් ලිහිල් කරයි..

COVID-19 COVID-19 Vaccine
By krishani Dec 07, 2022 03:23 AM GMT
krishani

krishani

Report

විදේශගත වී මෙරටට පැමිණෙන පුද්ගලයන්ට පනවා තිබූ, එන්නත්කරණ සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා රෙගුලාසි අද (07) සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේ ය.

පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන් සඳහා එන්නත්කරන සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්යව තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha