ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියකු රෝහලෙන් පැනයයි..අවධානමෙන් සිටින්න.

Covid Galle Karapitiya hospital Patient going out
By Aruna Aug 11, 2021 04:39 AM GMT
Aruna

Aruna

Report

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියකු රෝහලෙන් පැන ගොස් තිබෙන බව රෝහල් පොලිසිය පවසනවා.

යක්කලමුල්ල පොලිස් වසමේ කොට්ටවගම පදිංචි කැලුම් දිසානායක (30) නමැති මෙම පුද්ගලයා කොවිඩ් රෝගියකු බවට තහවුරුවිමෙන් පසු ප්‍රතිකාර සඳහා ඊයේ පෙරවරුවේ කරාපිටිය රෝහලේ 68 වාට්ටුවට ඇතුලත් කර ප්‍රතිකාර කරමින් සිටියදි මෙසේ පැන ගොස් තිබෙනවා.

පැනගිය කොවිඩ් රෝගියා අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now