ඩොලරය බිමට ඇඳ දමමින් ශ්‍රී ලංකා රුපියල ඉහළට - අද ඩොලර්වල විකුණුම් සහ ගැනුම් අනුපාත මෙන්න
අද (25) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 337.00 ක් වශයෙන් ස්ථාවරව පවතියි.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.23 සිට රුපියල් 328.18 දක්වා පහත වැටී ඇති බව සඳහන්.
එමෙන්ම එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතය ද රුපියල් 337.08 සිට රුපියල් 337.03 දක්වා පහත වැටී ඇත.
මේ අතර, ගල්ෆ් මුදල් ඇතුළු මුදල් වර්ග රැසකට සාපේක්ෂව රුපියලේ අගය සුළු ලෙස වෙනස් වී තිබෙනවා.
ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට