අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයෙක් අයිස් සමඟ කොටුවෙයි.

Report

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් සමග අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්කඩේ අංක 03 දරණ අධිකරණයේ රාජකාරියේ නිරත "ආරච්චි" නැමැති පුද්ගලයෙක්.

ඔහු කහවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය කහවත්ත ප්‍රදේශයේදී අලෙවිකරන බවට අනාවරණය වී තිබෙනවා.

ඔහු තාවකාලිකව නැවතී සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේදී නිවසකදී අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

පසුගිය සතියට සාපේක්ෂව රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

පසුගිය සතියට සාපේක්ෂව රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.


You May Like This Video