කොරෝනා නිසා වසා දැමූ මුස්ලිම් ගම්මානයේ ජනතාව පලා යයි…

Corona Kurumagala Puththalama Ganeewarhtha
By Aruna Apr 26, 2021 05:32 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා සංචාරන සීමා පනවා වසා දමා ඇති කුරුණෑගල ගනේවත්ත ප‍්‍රදේශයේ සිට පුත්තලම ප්‍රදේශයට පුද්ගලයෙන් පැමිණෙන ඇතැයි තොරතුරු හෙළි වී තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන කර්ම පුත්තලම ප‍්‍රදේශයේ ජනතාවගේ ඥාතීන් ගනේවත්ත ප්‍රදේශයේ වාසය කරන බවයි.

එම සම්බන්ධතාවයන් මත මෙම සංක්‍රමණය සිදු වන බවට තොරතුරු ලැබී ඇති බවද ඔවුන් කියති.

කෙසේ වෙතත් මෙම අනතුරු දායක තත්ත්වය පිළිබඳව අවදියෙන් සිටින ලෙසත් ප්‍රදේශයට පැමිණෙන නාදුනන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඇත්නම් ආසන්නම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න. 

https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb