බ්‍රදර් චාල්ස් බෙල්ල මුලටම හිර වෙයි

Sri Lanka Police Sri Lanka Buddhism School Children
By Zara Mar 08, 2025 06:49 PM GMT
Zara

Zara

Report

සිංහල රාවය ඇතුළු සිවිල් සංවිධාන පෙරේදා (07) දින බ්‍රදර් චාල්ස්ට විරුද්ධව කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

ඒ ඔහුගේ දේශනා සහ වැඩසටහන් තුලින් බුද්ධාගමට සහ දරුවන්ට අනතුරක් ඇති කරන බව පවසමිනි.

"බ්‍රදර් චාල්ස් කියන පුද්ගලයා බුදුදහම කෙරෙහි බෞද්ධයා තුළ විචිකිච්ඡාවක් ඇති කරවනවා."

සම්පුර්ණ කතාව වීඩියෝවෙන්,

ඉන්ධන මිල ඉස්සරහට දැනෙන්න වැඩි වෙයිද?

ඉන්ධන මිල ඉස්සරහට දැනෙන්න වැඩි වෙයිද?

හම්බන්තොටින් රොකට් උඩ යවන්න සූදානමක්!

හම්බන්තොටින් රොකට් උඩ යවන්න සූදානමක්!

ReeCha