ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

By Sewvandhi Aug 05, 2022 04:38 PM GMT
Report

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට නෙත්මි පෝරුතොටගේ සමත් වූවාය. ඒ, කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ රෙස්ලිං ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි.

................................................................................

you may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now