ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

Sri Lanka Commonwealth Games
සති 1 කට පෙර
Sewvandhi

Sewvandhi

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට නෙත්මි පෝරුතොටගේ සමත් වූවාය. ඒ, කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ රෙස්ලිං ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි.

................................................................................

you may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now