කොළඹ කුලපති හිමිට සිසුන් කල දේ විශිෂ්ඨයි..විය යුත්තේ එයයි..ප්‍රභලයකුගෙන් ප්‍රකාශයක්.(VIDEO)

Chandrika Colombo university graduate case Muruththettuwe Ananda himi
By Aruna Dec 22, 2021 05:14 AM GMT
Aruna

Aruna

Report

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හැසිරුණ ආකාරය ඉතාමත් ශිෂ්ඨ සම්පන්න බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. එම සිසු දරුවන් විරෝධය පළ කරන ලද ආකාරය ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවද ඇය කියා සිටියි.

කොළඹ සරසවියේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් එහි සිසු කණ්ඩායමක් උපාධි සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ වීඩියෝ නිකුත් කරමින් ඇය මෙම අදහස් පල කර ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now