ගෝල්ෆේස් හි තරුණයෙක් මරුට

Report

කොළඹ - ගාලු මුවදොර මුහුදු තීරයේ දියනාමින් සිටියදී මුදුදේ ගසාගෙන ගොස් සිටියදී බේරාගෙන රෝහල්ගත කරනු ලැබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම තරුණයන් දෙදෙනා 'පෝට් සිටි' පරිශ්‍රයේ තිබූ බෝට්ටුවක් ආධාරයෙන් බේරාගෙන රෝහල්ගත කර ඇත.

අනතුරට ලක් වූ තරුණයින් දෙදෙනා මහරගම ප්‍රදේශයේ සේවයකරන තරුණයින් දෙදෙනෙක් බව වාර්තා වේ.  

තිරිසන් පියා දරුවාව සැරින් සැරේ දූෂණය කරලා

තිරිසන් පියා දරුවාව සැරින් සැරේ දූෂණය කරලා

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි