අද කොටස් වෙළෙඳපොළෙන් නරක ආරංචියක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) දින ඒකක 130.63කින් (0.55%) පහත වැටී ඇති බවට වාර්තා විය.
ඒ අනුව ඒකක පහත වැටීමෙන් අනතුරුව එය 23,681.68ක් වශයෙන් සටහන් විය.
එබැවින් වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 5.2ල් ලෙස දැක්වේ.