තෙල් මිල අඩු වීමෙන් පසු සිනොපෙක් තෙල් මිලද අඩුවේ - නව මිල මෙන්න

Report

ඛනිජ තෙල් සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල අඩු කර තිබේ. මෙම තත්ත්වය තුළ, මෙම මිල වෙනස ඊයේ (31-01-2026) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව නිවේදනය කර ඇත.

මේ මත පදනම්ව, සිනොපෙක් හි ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල රුපියල් දෙකකින් අඩු කර ඇත.

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

මෙම මිල වෙනස මත පදනම්ව, ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 292 කට සහ ඔටෝ ඩීසල් රුපියල් 277 කට අලෙවි කෙරේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් පසු සිනොපෙක් සමාගම ද මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.

වංගුව හරවද්දී ඩෝං ගාලා සද්දයක් ආවා මම ටක්ගාලා තිරිංග තද කරා - මගීන් 40කගේ ජීවිත කෙස් ගහෙන් බේරෙයි

වංගුව හරවද්දී ඩෝං ගාලා සද්දයක් ආවා මම ටක්ගාලා තිරිංග තද කරා - මගීන් 40කගේ ජීවිත කෙස් ගහෙන් බේරෙයි

කාන්තාවන් වෙනුවෙන් අලුත්ම නීතියක් - අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වේ

කාන්තාවන් වෙනුවෙන් අලුත්ම නීතියක් - අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වේ