මේ දවස් වල වාර්තා පිට වාර්තා තබන කොටස් වෙළඳපොළ දෛනික පිරිවැටුම බිලියනය ගණන් ගිය හැටි.

Colombo Stock Exchange Economy of Sri Lanka
By Wayomi Nov 06, 2024 03:54 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම ඊයේ රුපියල් බිලියන 2.38ක් ලෙස වාර්තා වුණා.

දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 59.48කින් පහළ ගොස් සටහන් වූයේ ඒකක 12,795.96ක් ලෙසයි.

ඒ, අනුව එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 22.6කින් පහළ ගොස් ඒකක 3852.62ක් ලෙස දැක්වුණා.

ලාෆ් ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.

ලාෆ් ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.

ලාෆ් ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.

ලාෆ් ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.

ReeCha