ලාෆ් ගෑස් මිල ගැනත් දැනුම්දීමක්.

By Wayomi Nov 04, 2024 08:13 AM GMT
Report

ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේ දී තීරණයක් ගැනීමට නියමිත බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කළා.

මේ වන විට කිලෝ ග්‍රෑම් 12.05 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට මෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,474කට වෙළදපොලේ අලෙවි කෙරෙනවා.

මේ අතර ලෝක වෙළදපලේ එල්. ජී ගෑස් මිල ඉහළ යාමක් පෙන්නුම් කළද සිය ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

ඒ අනුව, මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690 කට මෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,482 කට වෙළදපොලේ අලෙවි කරනු ලබනවා.

ඔබ විශ්වාස කරනවාද? පෘතුවි භ්‍රමණය මන්දගාමී කර දවස මයික්‍රෝ තත්පර 0.06 කින් දිගු කරන වේල්ල.- නසා කියන කතාව මෙන්න. - (VIDEO)

ඔබ විශ්වාස කරනවාද? පෘතුවි භ්‍රමණය මන්දගාමී කර දවස මයික්‍රෝ තත්පර 0.06 කින් දිගු කරන වේල්ල.- නසා කියන කතාව මෙන්න. - (VIDEO)

මෙරට බැංකු ක්‍රියාත්මක කළ පරාටේ නීතිය නිසා සියදිවි නාසාගත් ව්‍යවසායකින් ගැන හෙළිදරව්වක්.

මෙරට බැංකු ක්‍රියාත්මක කළ පරාටේ නීතිය නිසා සියදිවි නාසාගත් ව්‍යවසායකින් ගැන හෙළිදරව්වක්.