කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

Report

කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකය අද ඒකක 157.36කින් ඉහළ ගොස් තිබෙනවා.

අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුනේ ඒකක 17,657.60ක් ලෙසයි.

මෙය කොළඹ කොටස් වෙළඳපොල සියලුම කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහලම අගය වනවා.

අද පිරිවැටුම රුපියල් බිලියන 5.7ක් ලෙස වාර්තා වුනා.

සුපිරි TikTok තරුවකට කරදරයක්

සුපිරි TikTok තරුවකට කරදරයක්

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...