කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
Colombo Stock Exchange
Economy of Sri Lanka
Sinhala news
By Hashini
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (28) දින ඒකක 55.24 කින් ඉහළ ගොස් 16,712.87 කින් අවසන් වුණා.
එය ප්‍රතිශතයක් ලෙස 0.33% ක්.
කොළඹ කොටස් වෙළඳපොල සඳහන් කළේ එහි පිරිවැටුප රුපියල් බිලියන 4.3ක් බවයි.
