තහනම් ධීවර දැල් 274ක් සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට

Report

ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් 274ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ වයස අවුරුදු 48ක් වන යාපනය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ තහනම් ධීවර දැල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ මෙතෙක් ස්වේච්ඡාවෙන් වැඩකළ මේ සේවකයන්ට ස්ථිර පත්වීම්

රජයේ මෙතෙක් ස්වේච්ඡාවෙන් වැඩකළ මේ සේවකයන්ට ස්ථිර පත්වීම්

ඉම්රාන් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක්? බන්ධනාගාරයේදී පීඩාවට ලක්වන බවට පුතුන්ගෙන් බරපතළ චෝදනා

ඉම්රාන් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක්? බන්ධනාගාරයේදී පීඩාවට ලක්වන බවට පුතුන්ගෙන් බරපතළ චෝදනා