ප්‍රධාන මාර්ගයක දැඩි රථවාහන තදබදයක් - කොළඹ යනවනම් මේ ගැනත් දැනුවත් වන්න..
ඉන්ධන ඉල්ලා කරන විරෝධතාවයක් නිසා ආනන්ද විද්‍යාලය අසලින් මරදාන බොරැල්ල ප්‍රධාන මාර්ගය අවහිර වී ඇත.
එමෙන්ම හයිලෙවල් මාර්ගයේ නාවින්න සිට හෝමාගම දක්වා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණ ද ඒ අසල දිගු රථ වාහන පෝලිම් දක්නට ඇත.
මෙයට අමතරව පාර්ලිමේන්තුව අද පැවැත්වීම නිසා දැඩි ආරක්ෂාවක් යොදවා තිබීම සහ බත්තරමුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල අසල වාහන පෝලිම් පැවතීම නිසා බත්තරමුල්ල මංසන්ධිය අවට ද රථ වාහන තදබදයක් පවති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |