තවත් පනත් කෙටුම්පතක් සම්මත වෙයි
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීමෙන් පසුව සංශෝධන රහිතව අද (7) දින පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.