කොළඔ ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි...
Colombo
National People's Party
Sri Lanka
SL Protest
By Subodha
ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ දෙසට මන්තීරුව අවහිර වී තිබෙනවා.
මේ වනවිට නුගේගොඩ නගරය දෙසට විරෝධතාකරුවන් පා ගමනින් පැමිණෙමින් සිටින බැවින් එම මංතීරුව මෙලෙස අවහිර වී ඇත.
එම නිසා දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |