ප්‍රධාන මාර්ගයක් වැසෙයි?. කට්ටියක් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක..
ධීවර ජනතාව විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ කොළඹ - කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩා ප්‍රදේශයෙන් අවහිර කරමින් ය.
ඒ, තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් කඩිනමින් ගොඩබිමට ගෙනවිත් දෙන ලෙස බලධාරීන්ට බල කරමින් ය.
ඊයේ (28) රාත්‍රියේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය එම ධීවරයින්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇත
ඒවා මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර ඇති අතර ඒ හේතුවෙන් යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනාම දැඩි ලෙස අසාධ්‍ය වී තිබෙනවා.
මේ වනවිට දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වීය.
ඒ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරියගෙන් කල විමසීමේදී පැවසුවේ අනතුරට ලක්වූ ධීවරයන් රැගත් බහු දින ධීවර යාත්‍රාව නාවික සැතපුම් තුන්සීයකට අධික දුරකින් පවතින බවයි.
ඒ අනුව ධීවරයන් රැගෙන ඒමට නාවික හමුදා යාත්‍රාවලට දීර්ඝ කාලයක් ගතවන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, එම ධීවර යාත්‍රාව ආසන්නයේ පිහිටි නැව්වලට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
 
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
        ![දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූවන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට [PHOTOS]](https://cdn.ibcstack.com/article/ef6bba1a-5178-4066-8458-bb841ae5113b/25-69037d9d0c69a-sm.webp) 
         
         
         
         
         
         
        