කොළඹට අවධානම් තත්ත්වයක්

Colombo Weather Rain Sinhala news
By Mithu Jun 01, 2025 05:59 AM GMT
Mithu

Mithu

Report

මේ දිනවල පවතින තද වැසි සහ සුළං හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගස් සහ අතු කඩා වැටීම්, 35ක් පමණ වාර්තා වී තිබේ.දේපළ හානිද සුළු වශයෙන් වාර්තාවනන අතර ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැත.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, ඉන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි.

විහාර මහාදේවි උද්‍යානයේ ගස් හා අතු කඩා වැටීම් 10ක් වාර්තා වී ඇත. අවදානම් සහිත ගස් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් 5ක් යොමු කර ඇතැයි, කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.

එයාලා හිරේ ගියේ තමන්ගේ ගෙදරට කැරම් බෝඩ් අරන් ගිහින් නෙමෙයි – දිලිත්

එයාලා හිරේ ගියේ තමන්ගේ ගෙදරට කැරම් බෝඩ් අරන් ගිහින් නෙමෙයි – දිලිත්

ReeCha