කොළඹ ග්‍රෑන්ඩ්වේ සිංහ සමාජයේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ස්ථාපන උත්සවය(PHOTOS)
By Sewvandhi
2022/2023 වසර සඳහා කොළඹ ග්‍රෑන්ඩ්වේ සිංහ සමාජය ස්ථාපන උත්සවය 2022 ජූනි 14 වැනි අඟහරුවාදා කොළඹ 6, Chef Ceylon හිදී පැවැත්වුණා.
VDG (Elect) Lion Placidus M Peter MJF සහ සහකාරිය ලයන් සාවිත්‍රි පීටර් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස තනතුරු භාරදීම සහ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වුනා.
Colombo Grandway නිල වෙබ් අඩවිය වන http://www.colombograndway.org ප්‍රධාන ආරාධිත අමුත්තා වූ VDG (Elect) Lion Placidus M Peter MJF මහතා විසින් එළි දක්වනු ලැබුවා.
සභාපති -: කේ.සුගන්ත්ලේ
කම්/උප සභාපති/GLT ලයන් ජොන්ස්ටන්
භාණ්ඩාගාරික -: ලයන් පුෂ්පරාජ්
2වන උපසභාපති -: ලයන් සන්තානම් MJF
සාමාජික සභාපති -: ලයන් ජෙයප්‍රගාෂ් MJF
LCIF සම්බන්ධීකාරක -: ලයන් තමිල් සෙල්වම්
සේවා සභාපති -: ලයන් කමල්
අලෙවි හා සන්නිවේදන සභාපති -: ලයන් දිව්‍යා බාස්කරන්
ටේමර් -: ලයන් ප්‍රගාෂ්
ටේල් ට්විස්ටර් -: ලයන් තිලීබන්
සිංහ සමාජය 2022/23 නිලධාරීන් ලෙස පත් කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |







