කොළඹ නගරයේ රථ වාහන සැලැස්ම දින කිහිපයකට වෙනස් කරයි. (PHOTO)
අද (28), හෙට (29) දිනයන් සහ පෙබරවාරි මස 01 වනදා සිට නිදහස් දිනය දක්වා කාලය තුළ අළුයම පහේ සිට දහවල් 12 අතර කාලය තුළ ගාලූ මුවදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා.
ඒ, 75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු හේතුවෙන්.
ගාලු මුවදොර මැද පාර - ගාලු මුවදොර වටරවුමේ සිට එන්. එස්. ඒ. වට රවුම දක්වා සහ චෛත්‍ය පාර ප්‍රදේශය කොල්ලුපිටිය හංන්දියෙන් ගාලු මුවදොර දෙසට සහ කොල්ලුපිටිය දුම්රියපොළ පාරට ඇතුළු වීම අදාළ කාලය තුළ සීමා කරනු ලබනවා.
මේ අතර සෙරමික් හංන්දියෙන් එන්. එස්. ඒ. වට රවුම දෙසට ඇතුළුවීම කොම්පඤ්ඤ වීදිය පොලීසිය වට රවුමෙන් රීගල් හංදිය දෙසට ඇතුළුවීම ගාලු පාර බම්බලපිටිය හංන්දියෙන් කොල්ලුපිටිය දෙසට ඇතුළුවීම ආදිය අදාළ කාලය තුල වාහන සඳහා සීමා කෙරෙනවා.
ඒ අනුව අදාළ දිනයන්හි විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... | 
 
                                        
                                         
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        