ඔබ විසි කරන පොල් වතුර මෙහෙම වෙයි කියල ඔබ හිතුව ද?..නැත්නම් අනිවාර්යෙන් මේ දේ කියවල බලන්න.

Ministry of Health Sri Lanka Healthy Food Recipes National Health Service Social Media
By Aruna Oct 16, 2024 07:46 AM GMT
Aruna

Aruna

Report

මේ කියන්න යන්නේ තවත් ඔබ නොසිතන වැදගත් කාරණාවක් ගැන කතාවක්..

කවුද හිතන්නේ පොල්වතුර මේ තරම් ගුණදායකයි කියලා.. ඔව් ඒ කතාවේ සත්‍යක් තියනවා..

ඒත් හැම මොහොතකම සමාජමාධ්‍ය තුළ සංසරණය වෙන සියල්ල සත්‍යද නැද්ද යන කාරණය පිළිබඳ ඔබ විමසිලිමත් වෙන එක වැදගත්..

මාලිමා අපේක්ෂකයො පාර්ලිමේන්තු එන අලුත්ම ක්‍රමය මෙන්න..මෙවර පාර්ලිමේන්තු එන සංඛ්‍යාවක් ටක්කෙටම කියයි..

මාලිමා අපේක්ෂකයො පාර්ලිමේන්තු එන අලුත්ම ක්‍රමය මෙන්න..මෙවර පාර්ලිමේන්තු එන සංඛ්‍යාවක් ටක්කෙටම කියයි..


මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.. උණු පොල් වතුර මගින් පිළිකා නාශක ද්‍රව්‍යයක් නිකුත් කරන අතර එය වෛද්‍ය ක්ෂේත්‍රයේ පිළිකා සඳහා ඵලදායී ප්‍රතිකාරයේ නවතම සොයාගැනීමක් බවත් බොහෝ දෙනෙක් පවසන කාරණයක්.

උණු පොල් යුෂ ගෙඩි සහ ගෙඩිවලට බලපෑමක් ඇති අතර, සියලුම වර්ගයේ පිළිකා සඳහා පිළියමක් ලෙස ඔප්පු කර ඇති බවට විවිධ මාධ්‍යවල පළවුණත් එය එසේ නොවන බවට මේ වනවිට තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොල් යුෂවල ඇති ඇමයිනෝ අම්ලය සහ පොල් පොලිෆෙනෝල් මගින් අධි රුධිර පීඩනය නියාමනය කිරීමටත්, ගැඹුරු නහර thrombosis ඵලදායී ලෙස වළක්වා ගැනීමටත්, රුධිර සංසරණය සකස් කිරීමට සහ රුධිර කැටි ගැසීම් අඩු කිරීමටත් හැකියාව පවතින බව පැවසුවත් මේ සියල්ලේ විද්‍යාත්මක පදනමක් පවතිනවාද යන්න ගැනයි මේ කියන්න යන්නේ.

අදත් පාසල් වැසෙයි?..විවෘත වෙයි ද?.අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීම මෙන්න.

අදත් පාසල් වැසෙයි?..විවෘත වෙයි ද?.අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීම මෙන්න.


පොල් වතුර හෝ පොල් ශරීරයට අහිතකර නොවන අතර, ඇතැම් පොල් වතුර ඇඹුල් තත්ත්වයෙන් පවතින අතර එය පානය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වන බවත්, පොල් වතුර තුළ සාමාන්‍යයෙන් විෂ නසන ගුණ ඇති වූවත් පිළිකාවලට ප්‍රතිකාරයක් ලෙස ඊට උණු වතුර යොදමින් ඉහත ක්‍රමය අනුගමනය කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බවයි මේ වනවිට තහවුරු වී තිබෙන්නේ.

උණුවතුර මෙන්ම පොල් වතුරද ශරීරයට අහිතකර නොවූවත් පිළිකා නසන බවට මෙතෙක් සිදුකළ පර්‍යේෂණවලදී අනාවරණ වී නොමැති බවයි පැවසෙන්නේ.

උපුටා ගැනීමක්: