අදත් පාසල් වැසෙයි?..විවෘත වෙයි ද?.අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීම මෙන්න.

Report

ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් අද (16) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

මේ අතර දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අද මල්සරාගෙ හීසර පහර වදින ග්‍රහ යෝගයක්..තරුණ තරුණියන්ට සුබ ආරංචියක්.

අද මල්සරාගෙ හීසර පහර වදින ග්‍රහ යෝගයක්..තරුණ තරුණියන්ට සුබ ආරංචියක්.


කෙසේ වෙතත් අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.