ප්‍රදේශයක සුරාසැල් වැසෙයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Sri Lanka
By krishani Jun 20, 2023 02:25 AM GMT
krishani

krishani

Report

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමෙන්තුව සඳහන් කළේ ය.

ඒ ජුනි 19 සිට ලබන ජූලි 04 වන වැනිදා දක්වා ය.

එමෙන්ම ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වන බැතිමතුන් කිසිවෙකුටත් මත්ද්‍රව්‍ය පූජාභූමිය තුළට ගෙන ඒම තහනම් වේ.