පාසල්වලට යළිත් කළ දැනුම්දීම..

Ministry of Education Sri Lankan Schools Education School Incident Latest Headlines
By krishani Mar 13, 2024 03:42 PM GMT
krishani

krishani

Report

මේ දිනවල අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වේ.

පාසල්වලට යළිත් කළ දැනුම්දීම.. | Climate Of Sri Lanka In March

ඒ හේතුවෙන් පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ය.

වසා දැමීමක් ගැන නැවතත් ගත්ත තිරණයක්.. - පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

වසා දැමීමක් ගැන නැවතත් ගත්ත තිරණයක්.. - පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


එලෙස දැනුම්දී තිබියදී අදත් පාසල් දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමුකර තිබෙනු දක්නට ලැබුණේ ය.

මේ හේතුවෙන්, යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලිපියක් යොමුකර ඇති බව වාර්තා විය.

තීරණාත්මක ඉදිරි සති කිහිපයේ දී මොකද දන්නව ද වෙන්නේ?. - ජනතාවට දැනුම්දීමක් මෙන්න..

තීරණාත්මක ඉදිරි සති කිහිපයේ දී මොකද දන්නව ද වෙන්නේ?. - ජනතාවට දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, ඉන් අවධාරණය කර ඇත්තේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීම බව ය.