‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාර්ලිමේන්තු දෙදින විවාදය අද සිට ..

By Piyumika Jan 21, 2025 03:45 AM GMT
Report

 මෙම සතියේ පාර්ලිමේන්තුව අද (21) පළමු දිනයට රැස්වෙනවා. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් වන සභාව කල්තැබීමේ විවාදය අද (21) දිනයේ සහ හෙට (22) දිනයේ දී පැවැත් වෙනවා.

වසා දැමු මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට..

වසා දැමු මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට..

එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ පළ කළ නියෝග විවාදයට ගනු ලබනවා.

ට්‍රම්ප්ගේ අත්සන WHOහි ක්‍රියාකාරිත්වයට ප්‍රබල බලපෑමක් එල්ල කරයිද...

ට්‍රම්ප්ගේ අත්සන WHOහි ක්‍රියාකාරිත්වයට ප්‍රබල බලපෑමක් එල්ල කරයිද...

සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.

You may like this video