වසා දැමු මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට..
Sri Lanka Police
Sri Lanka
By Piyumika
මහනුවර -මහියංගනය ප්රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර ඇති බව පොලිසිය පවසනවා.
ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (20) කහටගොල්ල ප්රදේශයේ 44/1 කිලෝමීටර් කණුව අසලින් පස්වරු 6:00 සිට වසා දමන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටියේ.
You may like this video