දුම්කොළ ගැන ගත්ත තීරණයක්.. දුම්වැටිත් තහනම් වෙයි ද?.

By krishani Feb 27, 2024 12:48 PM GMT
Report

දුම්කොළ අලෙවිය තහනම් කිරීමේ ලොව ප්‍රථම නීතිය නවසීලන්තය විසින් අවලංගු කරන බවට එරට රජය සඳහන් කර තිබෙනවා.

දුම්කොළ ගැන ගත්ත තීරණයක්.. දුම්වැටිත් තහනම් වෙයි ද?. | Cigarette Use In New Zealand

පර්යේෂකයන් සහ ප්‍රචාරයන් විසින් දුම්පානයෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක මෙම තහනම අවලංගු කර ඇති බවට සඳහන් වේ.

නවසීලන්තයේ ජනතාවගේ සෞඛ්‍යට අහිතකර බලපෑමක් ඇති කරන මෙම තීරණය දැඩි විවේචනයකට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව මේ හේතුවෙන් විශාල වශයෙන් දුම්පානය කරන මඕරි සහ පැසිෆිකාවල වෙසෙන ජනගහනයට ඉතා භායනක ඉරණමක් ඇති වීමට ඉඩ කඩ ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.