වහාම ක්රියාත්මක වන පරිදී, දුම්වැටි මිල ඉහළට.. මිල වැඩි වෙන්නෙ මෙහෙම..
Government Of Sri Lanka
Ministry of Finance Sri Lanka
Excise Department of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
හෙට (11) සිට ක්රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා ඇත.
ඒ කාණ්ඩ 4ක් යටතේ ය.
දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇත.
ඒ අනුව CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.
You May Like This Video👇