කුසල් ජනිත් ක්‍රිකට් රසිකයින් පුදුම කරයි.. වහා, ICCය ප්‍රකාශයට පත් කළ දෙය මෙන්න..
ඊයේ (08) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළේ ය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ ස්ථාන 26ක් පසුකරමින් ය.

ඊයේ 300 සීමාවේ පිම්මේ දුවපු ඩොලරයට.. අද වුණ දෙය හිතාගන්න පුළුවන් ද?. මහ බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)
මෙම සිදුකළ ශ්‍රේණිගත කිරීම් හි පළමු දස දෙනා අතර පැතුම් නිස්සංක තවමත් සිටී.
ඒ අනුව, ඔහු 7වැනි ස්ථානයේ සිටියි.
මේ අතර, ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ රැදී සිටියි.
තවද, කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 7වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
You May Like This Video👇