හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි නියෝග

Report

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ බාල පුත් සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මිග් ගුවන් යානා ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු වශයෙන් නම් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම සැකකාර සමින්ද්‍ර රාජපක්ෂ, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බව ද වාර්තා වේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝග

රනිල් ‍තකහනියේ බන්ධනාගාරෙට දුවපු හේතුව මෙන්න

රනිල් ‍තකහනියේ බන්ධනාගාරෙට දුවපු හේතුව මෙන්න

ඇමති නලින්දගෙන් බිලියනයක එන්තරවාසියක්

ඇමති නලින්දගෙන් බිලියනයක එන්තරවාසියක්