අධිවේගී මාර්ගයක බස්රථ අනතුරකින් 27ක් මරුට..20කට බරපතලයි.(PHOTOS)

China Accident
By Aruna Sep 18, 2022 11:09 PM GMT
Aruna

Aruna

Report

නිරෝධායනය සඳහා රැගෙන යමින් සිටි කොරෝනා ආසාදිතයන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Guizhou ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් 20 දෙනෙකු මෙහිදී බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම සිදුවීමට අදාල ඡායාරූප පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGallery