චීනයෙන් ලංකාවට ඩොලර් වරුසාවක්.!! මුළු රටම ගොඩයයි?..
Sri Lanka
China
Dollars
By Aruna
ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ආධාර සඳහා චීනය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවත් චීනය ඊට එකඟ වනු ඇතැයි විශ්වාස කරන බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වාර්තා කරයි.
මේ වසරේ ගෙවීමට නියමිත චීන ණයවලට සමාන මුදලක් ගෙවීමට ඩොලර් බිලියනයක ණයක් චීනයෙන් ඉල්ලා සිටින බව තානාපති පාලිත කොහොන බ්ලූම්බර්ග් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.
ශ්‍රී ලංකාවට චීන ආනයන සඳහා ගෙවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය මාර්ගයක් අපේක්ෂා කරන අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක හුවමාරුවක් සක්‍රීය කිරීමට ද අපේක්ෂා කරන බව කොහොන වැඩිදුරටත් පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |