මෙරට ළමයින් අතර රෝගී තත්ත්වයක් ඉහළ යයි..

Sri Lanka
By krishani Nov 23, 2022 02:34 AM GMT
krishani

krishani

Report

ළමා ලාදුරු රෝගින් මෙරට වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඒ අනුව පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ ළමා ලාදුරු රෝගීන් 250 දෙනෙක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති අතර එයින් වැඩි දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව එහි අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ ය. 

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පසුගිය කාලය තුළ ලාදුරු රෝගීන් හඳුනාගැනීම අවම මට්ටමක පැවති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha