කුකුළු මස් කාලා හමාරයි?. නොහිතපු දෙයක්.. ඉදිරි දින කිහිපය තුළ වෙන්න යයි..
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
Festival
Latest Headlines
Decision Making
By krishani
එළඹෙන උත්සව සමයේ දී කුකුලුමස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදුන් සදහන් කර තිබෙනවා.
මේ වන විට වෙළඳපොළේ කුකුලු මස් කිලෝග්රෑමයක මිල සටහන් වන්නේ රුපියල් 900 ත් 1200 ත් අතර වේ.
කෙසේ වෙතත්, වෙළඳුන් සදහන් කර සිටින්නේ එම මිල ගණන් තවදුරටත් ඉදිරි දින කිහිපයේ දී ඉහළ යා හැකි බව යි.
You May Like This Video👇
.