කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.- මස් වර්ග වල නව මිල ගණන් මෙන්න.

Sri Lanka Sri Lanka Market
By Wayomi Jul 30, 2024 03:18 AM GMT
Wayomi

Wayomi

Report

අද වන විට කුකුල්මස් මිල ගණන් වෙනස් වී තිබෙනවා.

ටෙලිකොම් හා මොබිටෙල් වල වටිනාකම මෙන් නව ගුණයක් e Visa වංචාව සිදු වූ හැටි.

ටෙලිකොම් හා මොබිටෙල් වල වටිනාකම මෙන් නව ගුණයක් e Visa වංචාව සිදු වූ හැටි.


ඒ, අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද(30) කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 910යි.

අද අනෙක් මස් වල සිල්ලර මිල ගණන් මෙන්න.

ජනාධිපති නම් කර පාර්ලිමේන්තුව අනුමත කල පත් කිරීමක් අධිකරණයට අවලංගු කල හැකිද? - අධිකරණ බලය ගැන ජනපති ප්‍රශ්න කරයි?

ජනාධිපති නම් කර පාර්ලිමේන්තුව අනුමත කල පත් කිරීමක් අධිකරණයට අවලංගු කල හැකිද? - අධිකරණ බලය ගැන ජනපති ප්‍රශ්න කරයි?


🟢ෆ්‍රෙෂ් මස් - රු.1050

🟢සම සහිත - රු.970

🟢ශිතකල - රු. 970

🟢කරි චිකන් - රු .1100

🟢හබඩ් - රු .1400

🟢එළු මස් - රු .3400

🟢හරක් මස් - රු. 2500