"දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී බේබිගෙ සිංදුව එනවා..නවතම සිංදුව එළියට එන දවස ගැන ඉගියක්..? (PHOTOS)

GOSSIP NIROSHAN DIKWELLA RAJ WEERARATHNA ROHITHA RAJAPAKSHA Dambulla Giants
By Sewvandhi Dec 01, 2021 05:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන දඹුල්ල කණ්ඩායමේ තේමා ගීතය ගායනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාද එක්වී තිබේ. ඒ සඳහා සම්බන්ධ වන සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

මෙහි දැක්වෙන්නේ එම සටහනයි.

*** Dambulla Giants කන්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු 😱 රංගනයෙන් දායකත්වය දෙන්නේ ක්‍රිකට් ගහන්න තහනමට ලක්වුන සුපිරි නලු Niroshan Dickwella ලු… ගායනා කරන්නේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරිය Tehani Imara මිස් Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා 👀 ක්‍රිකට් fan කෙනෙක් නිසා මමත් ගියා ඉතින් බලන්න එතනට ❤️ සුපිරි තරු අස්සේ මමත් පිටිපස්සෙන් ඉදලා ඔලුව දාලා photo එකකුත් ගහගත්තා 🙊

එමෙන්ම රෝහිත රාජපක්ෂ මහතා ද තම ෆේස්බුක් ගිණුමෙහි මේ පිළිබඳ සටහනක් යොදා තිබුණා.. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGallery