කෘතීම බුද්ධි සේවාවක් වන CHAT GPT ප්‍රබල රටක තහනම් වෙයි..

By krishani Apr 02, 2023 04:27 AM GMT
Report

ලොව පුරා ජනප්‍රියත්වයට පත් කෘතීම බුද්ධි (AI) සේවාවක් වන CHAT GPT ඉතාලිය තුල තහනම් කිරීමට කටයුතු කර ඇත.

මෙම කෘතීම බුද්ධි සේවාව අමෙරිකා එක්සත් ජනපදයේ OPEN AI ආයතනය විසින් නිර්මාණය කර ඇත්තේ.

එමගින් පෞද්ගලිකත්වය සම්බන්ධව ගැටලු ඇතිකරන බව ඉතාලි ආරක්ෂණ අධිකාරිය පවසන අතර වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවාව ඉතාලිය තුළ තහනම් කිරීමට කටයුතු කළ බව එරට ආරක්ෂණ අධිකාරිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join