කාන්තා ICC 20-20 ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 20 – 20 ක්‍රීඩිකා පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වීමට දීප්ති ශර්මා සමත්ව ඇත.

ඒ අනුව ශර්මාගේ ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාවද මෙය බවට වාර්තා වේ.

එය සුවිශේෂීත්වයකි. ඒ වගේම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට ජෙමීමා රොඩ්‍රිගෝස් ක්‍රීඩකයා සමත්ව තිබේ.

තවද ඒ අනුව ඇය මේවනවිට 9 වන ස්ථානයේ පසු වේ.

තවද 20 -20 කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාවේ බෙත් මූනි පසුවන අතර ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු 6 වැනි ස්ථානයේ පසු වේ.

අළු බඳුන සිවුවැනි තරගය හෙට පැවැත්වේ

අළු බඳුන සිවුවැනි තරගය හෙට පැවැත්වේ

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ භාණ්ඩ තොගයක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ භාණ්ඩ තොගයක් සමග තිදෙනෙකු අත්අඩංගුවට