දුම්රිය කාලසටහනේ වෙනසක්.
Jaffna
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Hashini
උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක් සිදුවන බවට තොරතුරු වාර්තා වනවා.
එම කාලසටහන් වෙනස් වීම ලබන 21 සිට සිදුවීමට නියමිතයි.
ඒ අනුවා යාල්දේවි කන්කසන්තුරයෙන් පිටවීම පෙ.ව.10ට සිදුවීමට නියමිතයි.
එමෙන්ම සෙනසුරාදා පමණක් කන්කසන්තුරේ බලා ධාවනය වන දුම්රිය කොළඹින් පෙ.ව.5.30ට ඇරඹෙන බව ද සඳහන්.

