රාජපක්ෂ පවුලේ සංවේදී වියෝව - චන්ද්‍රා මාලනී රාජපක්ෂගේ දේහය අවසන් ගෞරව සඳහා මැදමුලන නිවසට

Report

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට 75 වැනි වියේ පසුවූ චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මියගේ දේහය අද (16) අවසන් ගෞරව දැක්වීම සඳහා මැදමුලන පිහිටි නිවසට රැගෙනවිත් තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලිනී රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි

මීට සුළු මොහොතකට පෙර චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලිනී රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න