ලංකාවට ලෝකඩ පදක්කමක්
By Mithu
තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (8) පැවති මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහට හිමිවිය. ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කිරීමට සමත් විය.
ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ (10.34) රන් පදක්කම දිනාගත් අතර, ජපානයේ බෲනෝ ඩෙඩේ (10.36) රිදී පදකක්ම දිනාගත්තේය.