චාමර වීරසිංහ වෙනුවෙන් කරන කණගාටුදායක පුවතක් වාර්තා වෙයි..සිය බාල සහෝදරයා විසින් හෙළිකළ දේ මෙන්න..

Report

රටක් ආදරය කරන චාමර අයියා වෙනුවෙන් කියමින් මුදල් එක්රැස් කරන වංචනිකයන්ට අසුවෙන්න එපා කියලා ආදරණීය රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා.

අයියා වෙනුවෙන් සල්ලි එකතු කරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ.

අයියා වෙනුවෙන් වියදම් කරන්න අපට සල්ලි තියෙනවා” යැයි රෝගාතුර වී කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ බාල සොහොයුරු බුද්ධික වීරසිංහ මහතා ‘ප්‍රධාන පුවත් පතක’ ට පවසා තිබේ.

චාමර වීරසිංහ වෙනුවෙන් කරන කණගාටුදායක පුවතක් වාර්තා වෙයි..සිය බාල සහෝදරයා විසින් හෙළිකළ දේ මෙන්න.. | Chamara Weerasinghe

එසේම තම සොයුරු චාමර වීරසිංහ ගැන අසත්‍ය තොරතුරු සහිත වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ තවමත් සමහර පිරිස් මුදාහරින බවට දැන ගන්නට ලැබී ඇති බවත්, ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, එවැනි අසත්‍ය වීඩියෝ දර්ශන දුටුවහොත් තම 0774 – 812245 ජංගම දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටියි.


රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින හදවතේ ගායකයා, චාමර වීරසිංහ ගැන හදිසියේම රෝහලෙන් ලැබුණු ආරංචිය...

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින හදවතේ ගායකයා, චාමර වීරසිංහ ගැන හදිසියේම රෝහලෙන් ලැබුණු ආරංචිය...


Sponsored By Sarrita Jewellery

චාමර වීරසිංහ වෙනුවෙන් කරන කණගාටුදායක පුවතක් වාර්තා වෙයි..සිය බාල සහෝදරයා විසින් හෙළිකළ දේ මෙන්න.. | Chamara Weerasinghe