හැමෝම බලාගෙන හිටිය, චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.
By krishani
අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 17 වනදා පස්වරුවේ ප්‍රවීණ ගායන ශිල්පී චාමර වීරසිංහ රෝහල්ගත කෙරිණ.
තවමත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබයි.
ඒ ඇති වු ශ්වසන ආබාධයක් හේතුවෙන් ය.
මේ සම්බන්ධයෙන් රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත් ඔහුට තව කෙටි කාලයක් රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවන බවත් ය.
කෙසේ වෙතත්, ඊයේ (23) බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී ඔහුට ඉක්මන් සුව පතා ආශිර්වාද බෝධි පුජාවක් ද පැවැත්විණ.