චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. ඔහු අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා එහි පැමිණ ඇති බව වාර්තා වේ.

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ජන රැලියෙදි කියපු කතාවට ජනපතිට වටෙන්ම මඩ - දේශපාලනය රත් කරපු ජනපතිගේ ප්‍රකාශය හඳුන්නෙත්ති පැහැදිලි කරයි

ජන රැලියෙදි කියපු කතාවට ජනපතිට වටෙන්ම මඩ - දේශපාලනය රත් කරපු ජනපතිගේ ප්‍රකාශය හඳුන්නෙත්ති පැහැදිලි කරයි

මීට සුළු මොහොතකට පෙර රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට එයි

මීට සුළු මොහොතකට පෙර රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට එයි