ලංකා සතොස සභාපති පසඳ යාපාත් ඉල්ලා අස්වෙයි ..

By Piyumika Sep 23, 2024 08:22 AM GMT
Report

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස් වේ..

තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස් වේ..

වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.

අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සූදානම් බව කියමින් චීන ජනපතිගෙනුත් සුබපැතුම්..

අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සූදානම් බව කියමින් චීන ජනපතිගෙනුත් සුබපැතුම්..

එහි සඳහන්ව ඇත්තේ නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වන බවය.