ලංකා විදුලිබල මණ්ඩලයේ ගත් පියවරක් ගැන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්..

Sri Lanka Ceylon Electricity Board
By krishani Aug 06, 2022 07:27 AM GMT
krishani

krishani

Report

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙන අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවය.

ඒ අනුව අදාළ කමිටුව මසක් තුළ විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමග ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබා දෙනු ඇති අතර එම කමිටුව සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha